2025 අප්‍රේල් මස 07 ප.ව. 06:54 - {{hitsCtrl.values.hits}}
පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරිම පිළිබදව ආරම්භ කිරිම පිළිබදව මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ සුම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
![]() |
diary Read more... |